කඳානේ වෙළෙඳසලක දී පුද්ගලයකු ජිවිතක්ෂයට
Thursday, 25 August 2022 - 11:18 | Views - 809
කඳාන - කපුවත්ත ප්‍රදේශයේ වෙළඳසැලකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු සිදු කළ පහර දීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත් ව තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ, මියගිය පුද්ගලයාගේ දියණිය පවත්වාගෙන යන වෙළඳසැලට සැකකරු, ආහාර මිල දී ගැනීමට පැමිණි අවස්ථාවේ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම පහර දීම සිදු ව ඇති බව යි.

යතුරුපැදි හිස්වැසුමෙන් පහර දීම සිදුකළ, 33 හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචි සැකකරු කඳාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top