අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි
Thursday, 25 August 2022 - 10:40 | Views - 1,094
මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් 2022 අගෝස්තු 25 වන බ්‍රහස්පතින්දා සඳහා පැය 03 ක විදුලි කප්පාදුවක් අනුමත කර තිබෙනවා.

එමගින් A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, සහ W කණ්ඩායම් 1 සඳහා විදුලි කප්පාදුවක් සිදුවෙනු ඇති අතර, දිවා කාලයේ පැය 1 විනාඩි 40 ක් සහ රාත්‍රියේදී පැය 1 විනාඩි 20 යි.

පෙරවරු 6.00 සිට පෙරවරු 8.30 දක්වා පැය 2 යි විනාඩි 30 ක කාලයක් CC සමූහයට විදුලිය විසන්ධි වන බව PUCSL වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. 






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top