අද අඳුරට යන්නේ මෙහෙමයි (Photos)
Wednesday, 24 August 2022 - 11:04 | Views - 977
අද (24) දිනයේත් විදුලි කප්පාදුව සිදුවෙනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම ඊයේ සඳහන් කළා. ඒ අනුව අද (24) දිනයේත් පැය තුනක කාලයක් විදුලිය විසන්ධි වීම සිදුකෙරෙනු ඇති. පහතින් දැක්වෙන්නේ එම කාල සටහනයි....
Share This Article