තෝරාගත් කාණ්ඩ 305කට - ආනයන තහනමක්
Wednesday, 24 August 2022 - 10:13 | Views - 1,428
තෝරාගත් කාණ්ඩ 305කට අයත් භාණ්ඩ ආනයනය කිරීම තාවකාලිකව තහනම් කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ දැක්වෙන්නේ අදාළ තහනම ඊයේ දිනයේ සිට නැවත දැනුම්දෙන තුරු බලපැවැත්වෙන බවයි.

කෙසේ වෙතත් ඊයේ දිනට පෙර නැව් ගතකර සැප්තැම්බර් 14 වැනි දාට පෙර ගෙන එන භාණ්ඩ සඳහා එය අදාළ වන්නේ නැහැ.

අදාළ භාණ්ඩ අතරට කිරි, ක්‍රීම් වර්ග, බටර්, කැපූ මල්, ඕට්ස්, චොකලට්, පළතුරු, බීර, පොල් අරක්කු, සුවඳ විලවුන්, රූපලාවන්‍ය ද්‍රව්‍ය, ෂැම්පු, අත්බෑග්, කාන්තා, පිරිමි සහ ළමා නිමි ඇඳුම්, පිහි, කතුරු, වායුසමීකරණ, ශීතකරණ, ගෘහ විදුලි උපකරණ, දුරකථන සහ උපාංග ඇතුළත්. 

සම්පූර්ණ ගැසට් නිවේදනය මෙතැනින්...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top