කොමිසමක කාලය දීර්ඝ කර - අති විශේෂ ගැසට් පත්රයක්
Wednesday, 24 August 2022 - 9:19 | Views - 436
මාර්තු 31 සිට මැයි 15 දක්වා රට තුළ සිදු වූ සිද්ධීන් හේතුවෙන් සිදු වූ ජීවිත සහ දේපළ හානි පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝ කර ඇති බව වාර්තා වනවා.
ඒ අනුව එම කොමිසමේ කාලය නොවැම්බර් 30 දක්වා දීර්ඝ වනු ඇති.
විශේෂ ගැසට් නිවේදනයක් මඟිනු යි ඒ බව නිවේදනය කර ඇත්තේ.
Share This Article