දෙමළ ඩයස්පෝරාව - ඩොලර් සොයා දීමේ සුදානමක
Wednesday, 24 August 2022 - 9:01 | Views - 623
ආර්ථික අර්බුදය විසඳීම සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය සොයා දීමට දෙමළ ඩයස්පෝරාව සූදානම් බව පසුගිය දා මෙරට තහනම ඉවත් කෙරුණු ගෝලීය දෙමළ සංසදය පවසනවා.

ඒ සඳහා යහපාලන ආණ්ඩුව සමයේ සකස් කළ ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කරන ලෙස යි එහි ප්‍රකාශක සුරේන් සුරන්දිරන් කියා සිටියේ.

පසුගිය රජය විසින් මෙරට ක්‍රියාකාරීත්වය තහනම් කරන ලද ගෝලීය දෙමළ සංසදය ඇතුළු සංවිධාන හයක සහ ඊට සම්බන්ධ පුද්ගලයන් 316කගේ තහනම පසුගිය දා ඉවත් කෙරුණා.

බි්‍රතාන්‍යයේ සිට හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ගෝලීය දෙමළ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරන්දිරන් වැඩිදුරටත් කියා සිටියේ, ලබන මාසයේ ආරම්භවන ජිනීවා මානව හිමිකම් සමුළුව ඉලක්ක කරගනිමින් මෙම තහනම ඉවත් කළ බවට විශ්වාස කරන බව යි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top