ස්ටාලින් අදත් මෝදර පොලීසියට
Tuesday, 23 August 2022 - 15:46 | Views - 278
ජෝසෆ් ස්ටාලින් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අද මෝදර පොලිසිය වෙත කැඳවා තිබෙනවා.

ඒ ඉකුත් ජුලි 13 දින ජනාධිපති ලේකම් කාර්යාලයේ රැස්වීමක් පැවැත්වීම සහ එම රැස්වීම ඇමතීම සම්බන්ධව ප්‍රකාශ සටහන් කර ගැනීමට‍ බවයි සඳහන් වන්නේ,

කෙසේ වෙතත්, හෙට(24) දිනයේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට නඩුවක් පවතින බැවින්, ඒ සඳහා අධිකරණය වෙත වාර්තා කරන ලෙසත් පොලිසිය ඔහුට දන්වා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් වැඩිදුරටත් සඳහන් කළේ, රජයේ මර්දනකාරී ක්‍රියාදාමය දිගට ම පවත්වාගෙන යන බවත් මේ වන විට 3553 අත්අඩංගුවට ගෙන ඇති බවත්ය. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top