අත්‍යවශ්‍ය සේවා සඳහා වැඩිවෙන ඉන්ධන කෝටාව ?
Tuesday, 23 August 2022 - 14:33 | Views - 4,462
අත්‍යවශ්‍ය සේවා ලෙස හඳුනාගත් ක්ෂේත්‍රයක් විශේෂ කාණ්ඩයක් ලෙස නම් කර ඒ සඳහා ඉන්ධන කෝටාව වැඩි කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ජාතික ඉන්ධන බලපත්‍ර සමාලෝචන රැස්වීම අද(23) විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහි දී එසඳහා අවධානය යොමු වූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් මගින් ප්‍රකාශ කළා.

මේ අතර වාහන නොවන ඉන්ධන අවශ්‍යතා ලියාපදිංචි කිරීම, සංචාරක ඉන්ධන අවසර පත්‍රය යනාදී ඉන්ධන අවසර පත් ක්‍රමවේදයට අදාළ තවත් පියවර කිහිපයක් එළඹෙන සැප්තැම්බර් 1 වන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා එහි දී කියා සිටියා. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top