මහ මැදුරේ සබන් ගා නෑව දෙදෙනෙකු - පොලිසිය හඳුනා ගැනෙයි (Video)
Tuesday, 23 August 2022 - 10:37 | Views - 1,410
ජනාධිපති මන්දිරයට කඩා වැදී පිහිනුම් තටාකයට බැස සබන් ගා දිය නාන ලදැයි කියන පුද්ගලයන් දෙදෙනෙකු හඳුනාගෙන ඇති බව පොලිසිය පවසනවා.

මෙසේ සබන් ගා ස්නානය කළ එක් අයකු බදුලු ප්‍රදේශයේ දුෂ්කර ගම්මානයක පදිංචි ප්‍රදේශීය සබා මන්ත්‍රීවරයකු බව යි පැවසෙන්නේ.

අනෙක් පුද්ගලයා තලවාකැලේ පදිංචි අයෙක්.

මොවුන් දෙදෙනා අත් අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇති බව යි පොලිසිය සඳහන් කරන්නේ.

රජගෙදර පිහිනුම් තටාකයට පැන සබන් ගා දිය නාන දර්ශන ජාත්‍යන්තර මාධ්‍යයේ පළ වීම නිසා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් මහත් අපකීර්තියට පත් වූ බව, ඉකුත් දිනයක දී ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සඳහන් කළා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top