බ්‍රහස්පතිගේ නවතම ඡායාරූප
Tuesday, 23 August 2022 - 9:54 | Views - 493
නාසා ආයතනය ජේම්ස් වෙබ් දුරේක්ෂයෙන් ලබාගත් බ්‍රහස්පති ග්‍රහයාගේ නවතම ඡායාරූප කිහිපයක් නිකුත් කර තිබෙනවා.

එහි පළමු රූපයේ බ්‍රහස්පතිගේ කැලඹිලි සහිත වායුගෝලය පෙන්නුම් කරන විවිධ වර්ණවල සුළි සහිත අභ්‍යවකාශයේ කළු පසුබිමට එරෙහි ව සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකයේ සංයුතිය පෙන්නුම් කරනවා.

නාසා ආයතනයට අනුව පැයට සැතපුම් 250කට වඩා වැටි සුළං ඇති කළ හැකි සහ පෘථිවියේ විෂ්කම්බය මෙන් 1.3 ගුණයක් වන සුප්‍රසිද්ධ මහා රතු ලපය ද පැහැදිලි ව මෙහි පෙන්නුම් කරනවා.

මෙහි හිරු එළිය පරාවර්ථනය කර ඉහළ උන්නතාංශයක පිහිටා ඇති නිසා එම ස්ථානය ඡායාරූපයේ සුදු පැහැයක් ගෙන තිබෙනවා
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top