තවත් කොවිඩ් මරණ හයක්
Tuesday, 23 August 2022 - 7:24 | Views - 931
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්  (21) දිනයේ තහවුරු කරන ලද කොරෝනා මරණ 06ක් අද වාර්තා කර තිබෙනවා.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 30ත් 59ත් අතර පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ කාන්තාවක් සිටින බව යි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

එසේ ම මියගොස් ඇති අනෙක් තිදෙනා වයස අවුරුදු 60ට වැඩි කාන්තාවන් තිදෙනෙක්.

මේ අතර, ඊයේ දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 103ක් වාර්තා වී ඇති බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 669136ක් දක්වා ඉහළ යනු ඇති. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top