ඩොලරය වෙනස් වෙයි - අද අගය මෙන්න
Thursday, 18 August 2022 - 16:35 | Views - 2,285
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල අද සුළු වශයෙන් අවප්රමාණය වී ඇති බව ශ්රී ලංකා මහ බැංකුව වාර්තා කර තිබෙනවා.ඩොලරයක විකුණුම් රුපියල් 368.70 ක් වන අතර, ගැනුම් මිල රුපියල් 357.33 ලෙසයි සටහන් වුණේ.කෙසේවෙතත් වෙනත් විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්. එසේම, පහතින් දැක්වෙන්නේ මෙරට වාණිජ බැංකු කිහිපයක් ඔවුන්ගේ අගයන් සටහන් කර තිබු අයුරුයි...


Share This Article