රුපියලට පසු ලෝකයේ නරක ම ක්‍රියාකාරී මුදල් ඒකකය - ගානාවේ 'සෙඩි'
Thursday, 18 August 2022 - 12:18 | Views - 782
බ්ලූම්බර්ග් සඟරාව විසින් මෑතක දී කරන ලද මුදල් කාර්ය සාධන ශ්‍රේණිගත කිරීමකට අනුව, ගානාවේ 'සෙඩි' මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියලට පසු ලෝකයේ නරක ම ක්‍රියාකාරී මුදල් ඒකකය ලෙස වර්ගීකරණය කර තිබෙනවා.

බ්ලූම්බර්ග් සඟරාව වාර්තා කරන්නේ, ලෝකයේ මුදල් ඒකක 150ක කාර්ය සාධනය නිරීක්ෂණය කිරීමෙන් පසු ව මෙම ප්‍රතිඵල ලැබුණු බව යි.

මෙම වසරේ ආරම්භයේ සිට ගානාවේ මුදල් ඒකකය එක්සත් ජනපද ඩොලරයට එරෙහි ව අඛණ්ඩ ක්ෂය වීමකට ලක් ව ඇති බව සඳහන්.

ඉහළ ණය සහ අඩු ආයෝජක විශ්වාසය නිසා ගානාවට ණය ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළට ප්‍රවේශ වීමට නො හැකි වූ කාල පරිච්ඡේදය තුළ, එය සැපයුම් අභිබවා ගිය බැවින් විදේශ විනිමය සඳහා ඇති ඉල්ලුම ද පහත වැටී ඇති බව යි වාර්තා වන්නේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top