පාසල් පැවැත්වීම පිළිබඳ ඇමතිගෙන් දැනුම් දීමක්
Wednesday, 17 August 2022 - 7:42 | Views - 4,143
දෙසැම්බර් මස මුල් සතිය වන තුරු නිවාඩුවකින් තොර ව සතියේ දින පහ ම පාසල් පැවැත්වීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.
කොළඹ දී ඊයේ (16) මාධ්‍ය වෙත අදහස් දක්වමිනු යි ඔහු මේ බව කියා සිටියේ.
Share This Article