ශ්‍රී ලංකාව හා ඉන්දියාව එක්ව එකාබද්ධ මුද්දරයක්
Tuesday, 16 August 2022 - 11:16 | Views - 470
2022 අගෝස්තු මස 15 වැනි දිනට යෙදුණු ඉන්දියාවේ 75 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය යන තේමාව පදනම් කරගෙන ශ්‍රී ලංකාව හා ඉන්දියාව ඒකාබද්ධ ව මුද්දරයක් නිකුත් කිරීමට යෝජනා වී තිබෙනවා.

දෙරටෙහි තැපැල් දෙපාර්තමේන්තුවල මූලිකත්වයෙනු ‍යි මෙම මුද්දරය නිකුත් කිරීමට නියමිත ව ඇත්තේ.

ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ පාර්ලිමේන්තු පිළිබිඹු වන අයුරින් මෙම මුද්දරය මුද්‍රණය කිරීමට නියමිත යි.

මේ අතර, ඊට සමගාමී ව දෙරටේ තැපැල් දෙපාර්තමේන්තු අතර අවබෝධතා ගිවිසුමක් ද අස්සන් කෙරෙනු ඇති.

මෙම වැඩපිළිවෙළ සඳහා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ගෙන ආ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව යි වාර්තා වන්නේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top