ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනයකට අනුමැතිය
Tuesday, 16 August 2022 - 11:02 | Views - 441
ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සේවයේ නියුතු මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීමේ අරමුණින් "ශ්‍රී ලංකා ජනමාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය" ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ 2021 වසරේ ඔක්තෝබර් මස 05 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබූ "ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනය" ස්ථාපනය කිරීමට අදාළව හිමිව තිබූ අනුමැතියට සංශෝධන වශයෙන් ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ආචාර්‍ය බන්දුල ගුණවර්ධන විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට අනුවයි.

ඒ අනුව, අදාළ කටයුතු සම්පාදනය කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරනු ලැබ ඇති මෙහෙයුම් කමිටුවට එම ආයතනය ස්ථාපිත කිරීමට අදාළව පිළියෙල කර ඇති දළ කෙටුම්පත මත පදනම්ව නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව මඟින් පනත් කෙටුම්පත් සකස් කිරීමටත් අනුමැතිය හිමිව තිබෙනවා. 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top