අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි
Monday, 15 August 2022 - 10:00 | Views - 326
අද(15) සහ හෙට (16) දිනයේ විදුලිය විසන්ධි කිරීම පැය එකහමාරකට පමණක් සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත්, ඒ සවස 6.00න් පසුව බවයි කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර සිටියේ,
ඒ අනුව, පහතින් දක්වා ඇත්තේ විදුලිය විසන්ධි කෙරෙන කාලසටහනයි.
Share This Article