රුහුණු කුමාරි - පිට යයි
Monday, 15 August 2022 - 9:37 | Views - 370
රුහුණු කුමාරි දුම්රිය පීලිපැනීමකට ලක්ව තිබෙනවා.
ඒ අද (15) පෙරවරුවේදී ගාල්ල - බූස්ස ප්රදේශයේ දියි.
ඒ හේතුවෙන් මේ වනවිට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය මුළුමනින්ම අඩාල වී ඇති බවයි දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණී සෙනෙවිරත්න සඳහන් කළේ..
Share This Article