මෙම වසරේත් ලක්ෂ තුනකට විදෙස් රැකියා
Monday, 15 August 2022 - 7:21 | Views - 2,394
මේ වසර තුළදී පමණක් ශ්‍රමිකයින් ලක්ෂ තුනකට වඩා වැඩි සංඛ්‍යාවක් විදේශගත කිරීමට කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසනවා.
එමෙන්ම කොරියාවට පමණක් මේ වසර අවසන් වීමට පෙර 5,800ක් පිටත් කර යැවීම තම අරමුණ බවයි අමාත්‍ය මනූෂ නානායක්කාර සදහන් කළේ.
Share This Article