ප්රධාන මාර්ගයේ දුම්රිය ප්රමාදය යථාවත් කෙරෙයි
Friday, 12 August 2022 - 10:32 | Views - 487
දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්රධාන මාර්ගයේ පැවති දුම්රිය ප්රමාදය මේ වනවිට යථා තත්වයට පත් කර තිබෙනවා.
ගම්පහ - බෙම්මුල්ල ප්රදේශයේ දී මෙලෙස කාර්මික දෝෂයකට ලක්වුණේ මහනුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රියක්.
Share This Article