WhatsApp වෙත - නව විශේෂාංග තුනක් ?
Wednesday, 10 August 2022 - 11:20 | Views - 4,265
සමාජ මාධ්‍ය වේදිකාවක් වන WhatsApp යෙදුම නව රහස්‍යතා විශේෂාංග තුනක් හඳුන්වා දීමට සූදානම් වන බව Meta platforms CEO, Mark Zuckerberg නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව, නව රහස්‍යතා විශේෂාංග තුනට පහත දෑ ඇතුළත් වනු ඇති බවටයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

1. සැමට දැනුම් දීමකින් තොරව සමූහ කතාබස් වලින් පිටවීම.

2. ඔබ යෙදුම සමඟ සම්බන්ධ වී සිටින විට දැකිය හැක්කේ කාටද යන්න පාලනය කිරීම.

3. පණිවිඩයක් ගිය පසු තිරපිටපත් බැලීම වැළැක්වීම.


වැඩිදුරටත් සකර්බර්ග් තම ප්‍රකාශයේ සටහන් කර ඇත්තේ, "අපි ඔබේ පණිවිඩ ආරක්ෂා කිරීමට නව ක්‍රම ගොඩනඟමින් ඒවා පුද්ගලිකව සහ මුහුණට මුහුණ සංවාද ලෙස සුරක්ෂිතව තබා ගන්නෙමු" යනුවෙනු යි. 


No description available.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top