22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදයේ දෙවන දිනය අදයි.
කෙසේ වෙතත් , මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ ආරම්භය සටහන් වුණා. එහි සජීවී විකාශය පහතින් නරඹන්න...