රුසියාවේ හමුදා කඳවුරක පිපිරීමක්
Wednesday, 10 August 2022 - 9:55 | Views - 532
රුසියාවේ ක්‍රයිමියා ප්‍රදේශයේ හමුදා කදවුරක පිපිරීම් මාලාවක් සිදුව තිබෙනවා.

මෙම පිපිරීම්වලින් එක් අයකු මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ හමුදා කඳවුරේ පතොරොම් ගබඩා කර තිබූ ස්ථානයක මෙම පිපිරීම සිදුව ඇති බවට සැක කෙරෙන අතර එහෙත් එය තහවුරු කළ අදහසක් නොවන බවයි.

රුසියානු සංචාරකයින් අතර ජනප්‍රිය ගමනාන්තයක් වන මෙම ප්‍රදේශයේ ඊයේ ඇති වූ පිපිරීම් මාලාවත් සමග පැමිණ සිටි සංචාරකයන් වෙරළ ආසන්න ප්‍රදේශවලින් පලා යන අයුරු දැක්වෙන් වීඩියෝ දර්ශන ද සමාජ මාධ්‍ය වෙත නිකුත්ව තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top