රේගුවෙන් විදෙස් ශ්‍රමිකයන්ට විශේෂ දැනුම් දීමක්
Tuesday, 09 August 2022 - 15:48 | Views - 267
ගුවන් මගීන් මෙරටට පැමිණීමේදී සහ මගී භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන ආයතන මගින් මෙරටට භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී තාවකාලිකව ආනයනය අත්හිටුවූ භාණ්ඩ රැගෙන ඒමෙන් වළකින ලෙසට රේගු දෙපාර්තමේන්තුව, ගුවන් මගීන්ට දැනුම් දෙනවා.

පසුගිය දින කිහිපයේදී රත්‍රං, දුම්වැටි ඖෂධ වර්ග විසිතුරු පැල වැනි ආනයනය සීමා කර ඇති භාණ්ඩ සහ තාවකාලිකව ආනයනය අත්හිටුවූ භාණ්ඩ රැසක් මෙරටට ගුවන් මගීන් සහ භාණ්ඩ ප්‍රවාහන ආයතන මගින් රැගෙන ආ බවට අනාවරණ වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම උපදෙස් අනුගමනය නොකර නීතිවිරෝධී ලෙස ගෙන එන සියලුම භාණ්ඩ වහාම ක්‍රියාත්මක වන පරිදි රාජසන්තක කිරීමට හෝ දඩ පැනවීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා රේගුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top