ලෝක ජනගහන අරමුදල හා ජපන් රජය එක්ව මෙරටට අත්‍යාවශ්‍ය ඖෂධ හා උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ප්රදානය කර තිබෙනවා.
ඒ සඳහා ලෝක ජනගහන අරමුදල ඇමරිකානු ඩොලර් ලක්ෂ තුනක් සහ ජපන් රජය ඇමරිකානු ඩොලර් 72,000ක් වැය කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ක්ෂේත්රයේ දී කාන්තාවන් හට අත්‍යාවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ සහ උපකරණ එම තොගයට අයත් වනවා.