ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය තවදුරටත් වැඩිදියුණු කරනවා - ඇමති කංචන (Video & Photos)
Monday, 08 August 2022 - 10:37 | Views - 2,026
අත්‍යවශ්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය තවදුරටත් වැඩිදියුණු කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ පද්ධතියේ ගෞරවය එම ක්‍රියාවලියට සම්බන්ධ සංවර්ධකයින්ට සහ ඒ සම්බන්ධව කටයුතු කළ අනෙකුත් අයට හිමිවිය යුතු බවයි.

කෙසේ වෙතත්, National Fuel Pass QR පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා අදහස් පිළිබඳව බොහෝ ධනාත්මක අදහස් ලැබී ඇති බවද ඒවා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද , අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

එසේම,  එම ක්‍රමය පමණක් ඉන්ධන අර්බුදයට සම්පූර්ණ විසඳුමක් නොවන බව ද අමාත්‍යවරයා පෙන්වා දීමට අමතක කළේ නෑ. 








Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top