අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි
Monday, 08 August 2022 - 9:56 | Views - 410
අද(08) හෙට (09) සහ අනිද්දා (10) විදුලිය විසන්ධි කිරීම පැයකට පමණක් සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කර තිබෙනවා.කෙසේ වෙතත්, ඒ සවස 6.00න් පසුව බවයි කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර සිටියේ,ඒ අනුව, පහතින් දක්වා ඇත්තේ විදුලිය විසන්ධි කෙරෙන කාලසටහනයි.

Share This Article