පොදුරද මඩුලු ක්‍රීඩා උලෙළේ සමාප්තිය
Monday, 08 August 2022 - 9:01 | Views - 382
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ අවසන් දිනය අද(08) යි.

ක්‍රීඩා උලෙළේ තවදුරටත් ඔස්ට්‍රෙලියාව පෙරමුණේ පසුවන්නේ රන් 66, රිදී 55 ක් සහ ලෝකඩ 53 ක් සමඟ සමස්ත පදක්කම් 174 ක් හිමි කරගනිමින්.

රන් 55ක්, රිදී 59 ක් සහ ලෝකඩ 52 ක් සමඟින් සමස්ත පදක්කම් 166 ක් ලබාගෙන එංගලන්තය දෙවන ස්ථානයේත්, රන් 26 ක්, රිදී 33 ක් සහ ලෝකඩ 34 ක් සමඟ සමස්ත පදක්කම් 91 ක් ලබාගනිමින් කැනඩාව තුන්වන ස්ථානයේත් පසුවනවා.

ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 31 වන ස්ථානයේ පසුවන්නේ රිදී එකක් සහ ලෝකඩ 3 ක් හිමිකරගනිමින්.

මේ අතර මීළඟ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ 2026 වසරේ දී ඔස්ට්‍රෙලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ දී පැවැත්වෙනු ඇති.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top