ඉදිරි පැය 24 තුළ ධීවර හා නාවික කටයුතුවල යෙදෙන්න එපා - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
Friday, 05 August 2022 - 11:13 | Views - 3,070
ඉදිරි පැය 24 තුළ ධීවර හා නාවික කටයුතුවල නො යෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.ඒ, මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදෙන අය සඳහා යි.නිරිත දිග මෝසම් සක්‍රීය වීමත් සමඟ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාව, තවමත් පහ ව යන බවක් පෙනෙන්නට නෑ.
Share This Article