පෞද්ගලික බස් වර්ජනයේ - ලංගමයෙන් අමතර බස්
Friday, 05 August 2022 - 9:25 | Views - 419
පෞද්ගලික බස් රථ ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් මගීන්ට සිදුවන අපහසුතා නිසා ලංගම බස් රථ උපරිම ධාරිතාවයෙන් යුතුව ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව එහි සභාපති නීතිඥ කිංස්ලි රණවක පවසනවා.ධාවනයට ප්රමාණවත් පරිදි ඉන්ධන නොලැබීම ඇතුලු කරුණු කිහිපයක් මුල්කරගනිමින් පෞද්ගලික බස් සංගම් ඊයේ (04) රාත්රියේ සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
Share This Article