පෞද්ගලික බස් වර්ජනයේ - ලංගමයෙන් අමතර බස්
Friday, 05 August 2022 - 9:25 | Views - 420
පෞද්ගලික බස් රථ ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් මගීන්ට සිදුවන අපහසුතා නිසා ලංගම බස් රථ උපරිම ධාරිතාවයෙන් යුතුව ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව එහි සභාපති නීතිඥ කිංස්ලි රණවක පවසනවා.

ධාවනයට ප්‍රමාණවත් පරිදි ඉන්ධන නොලැබීම ඇතුලු කරුණු කිහිපයක් මුල්කරගනිමින් පෞද්ගලික බස් සංගම් ඊයේ (04) රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top