බොරතෙල් මිල තවත් පහළට
Friday, 05 August 2022 - 8:33 | Views - 8,393
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඩොලර් 93 යි ශත 97 ක් ලෙස සටහන් වනවා.
ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල දැක්වෙන්නේ ඩොලර් 88 යි ශත 44 ක් ලෙසයි.
Share This Article