සංචාරකයන්ට විශේෂ ඉන්ධන අවසර පත්‍රයක් (Video)
Thursday, 04 August 2022 - 15:55 | Views - 627
මෙරටට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් ඉන්ධන අවසර පත්‍රයක් ගුවන් තොටුපොලේ දී ම මිල දී ගැනීමට හැකි වන අයුරින් පහසුකම් සැපයීම සඳහා බලශක්ති අමාත්‍යාංශයේ අවධානය යොමු ව තිබෙනවා.

එමෙන්ම සියලු ම ගොවීන්ට සහ කෘෂිකාර්මික යන්ත්‍ර සූත්‍ර සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ සහ හමුදා ඉන්ධන පිරවුම්හල් මගින් ඉන්ධන ලබා දීමට ද බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මේ අතර, මීගොඩ ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගැනුණු ඩීසල් ලීටර් 6600ක් සහිත ඉන්ධන බවුසරය සහ සැකකරුවන් සිවු දෙනා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

එහි දී එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ඇපයක් මත සැකකරුවන් මුදා හරින ලෙසයි හෝමාගම මහේත්‍රාත් නිලුපලී ලංකාපුර  නියෝග කළේ. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top