අද රාත්‍රීයේ සිට - පෞද්ගලික බස් වර්ජනයක
Thursday, 04 August 2022 - 12:38 | Views - 420
අද මධ්‍යම රාත්‍රීයේ සිට වර්ජනයකට සුදානම් වන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ, ලබා දී ඇති ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බැවින් මෙසේ වර්ජනයකට යොමු වන බවයි.
කෙසේ වෙතත්, අද මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු පහළ යාමක් සිදුවෙන බවද ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කළා.
Share This Article