අන්‍යෝන්‍ය ගරුත්වය සුරකිමු! - ජනපති
Thursday, 04 August 2022 - 12:15 | Views - 454
ජනාධිපති රනිල් වික්‍රමසිංහ චීන තානාපති 'ෂෙන්ග්හොං' (Qi Zhenghong) හමු වී තිබෙනවා.

එක් චීනයක් ප්‍රතිපත්තියට මෙන් ම ජාතීන්ගේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව පිළිබඳ ජනාධිපතිවරයා මෙහි දී අවධාරණය යොමු කළ බව සඳහන්.

සිය නිල ට්විටර් ගිණුම මත සටහනක් තබමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරන්නේ, භෞමික අඛණ්ඩතාව පිළිබඳ එක්සත් ජාතින්ගේ ප්‍රඥප්ති මූලධර්මවලට ශ්‍රී ලංකාව දක්වන දැඩි කැපවීම තමන් නැවත නැවතත් අවධාරණය කරන බව යි.

වත්මන් ගෝලීය ආතතීන් තව දුරටත් උත්සන්න කරන ප්‍රකෝප කිරීම්වලින් රටවල් වැළකිය යුතු බවත් අන්‍යෝන්‍ය ගරුත්වය, රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නො වීම, සාමකාමී සහයෝගීතාවට සහ ගැටුම් ඇති නො වීමට කටයුතු කිරීම වැදගත් බවත් ජනාධිපතිවරයා අවසාන වශයෙන් පැහැදිලි කරනවා. 

%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9C%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B8%E0%B7%94%21+-+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top