හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා
Thursday, 04 August 2022 - 9:32 | Views - 653
හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය මංසන්ධියේ දී පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අද උදෑසන 6යි 30ට පමණ මෙම පස් කන්ද මාර්ගයට කඩා වැටී ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.
Share This Article