චීනයේ පෙර පාසලක පිහි ඇනුමක් - තිදෙනෙකු මිය යයි
Thursday, 04 August 2022 - 8:08 | Views - 977
චීනයේ ජියැන්සි ප්‍රාන්තයේ පෙර පාසලක සිදු වූ පිහි ඇනුමකින් තුන්දෙනෙකු මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.පිහි ඇනුම සිදුකළ 48 හැවිරිදි පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා.මොහු අල්ලා ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක යි.පසුගිය අප්‍රේල් මාසයේ දී චීනයේ මෙවැනි සිදුවීමක් වාර්තා වුණා.
Share This Article