රජයේ සිකුරාදා නිවාඩුව වහා ම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කෙරෙයි
Tuesday, 02 August 2022 - 11:10 | Views - 2,587
පවතින ඉන්ධන හිඟය මත රාජ්‍ය අංශයේ සේවකයන්ට සිය ප්‍රවාහන පහසුකම් සපයා ගැනීම ගැටලුවක් බවට පත් ව තිබීම හේතුවෙන් හා ඉදිරියේ ඇති විය හැකි ආහාර අර්බුදයට පිළියමක් වශයෙන් කෘෂිකාර්මික කටයුතුවල නිරත වීම සඳහා රජයේ ආයතන සිකුරා දා දිනවල විවෘත නිකිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

ඒ, 2022 - 06 - 12 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී යි.

ඒ අනුව, එම උපදෙස් සහිත ව මාස 03ක් සඳහා වලංගු වන ලෙස චක්‍රලේඛයක් ද නිකුත් කෙරුණා.

නමුත් මේ වන විට පොදු ප්‍රවාහනය යථාවත් වෙමින් පවතින බැවින් ඉහත චක්‍රලේඛය වහා ම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීම පිණිස අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top