රතිඳු සේනාරත්න (රැට්ටා) කොම්පඤ්ඤවීදිය පොලිස් භාරයට
Tuesday, 02 August 2022 - 9:51 | Views - 377
කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් ගාලු මුවදොර අරගලයට සම්බන්ධ සමාජ ක්‍රියාකාරිකයෙකු වන රැට්ටා හෙවත් රතිඳු සේනාරත්න ඉදිරි විමර්ශන සඳහා කොම්පඤ්ඤවීදිය පොලිසිය වෙත භාර දී තිබෙනවා.

රතිඳු සේනාරත්න සහ ඩිලාන් සේනානායක ඊයේ (01) පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබුණා.

ඒ, එම කොට්ඨාසය කළ කැඳවීමකට අනුව යි.

එහි දී ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරු ව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ අත්අඩංගුවට ගනු ලැබුවා.

පොලිසිය සඳහන් කළේ ඉකුත් මැයි මස 21 වනදා බැංකු මාවත ප්‍රදේශයේ දී පැවති විරෝධතාවයක් අතරතුර අධිකරණ නියෝග උල්ලංඝනය කිරීමේ සිද්ධියකට ඔහු අත්අඩංගුවට ගත් බවයි.

එමෙන්ම ඊයේ රැට්ටා ඇතුළු තුන්දෙනෙකුට අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවා.
 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top