හැටන් - කොළඹ මාර්ගය අවහිර වෙයි
Monday, 01 August 2022 - 14:17 | Views - 769
පස් කණ්ඩියක් කඩාවැටීම හේතුවෙන් හැටන් - කොළඹ මාර්ගය ගිනිගත්හේන ප්රදේශයෙන් අවහිර වී තිබෙනවා.
පොලිසිය ප්රකාශ කළේ අද දහවල් මෙම පස් කණ්ඩිය මාර්ගයට කඩාවැටීම හේතුවෙන් ඒ අසළ තිබූ විදුලි රැහැන් සහ දුරකථන රැහැන් කිහිපයක් මාර්ගයට කඩාවැටී ඇති බවයි.
Share This Article