අදත් ඝාතන දෙකක්
Monday, 01 August 2022 - 13:38 | Views - 437
ප්‍රදේශ දෙකක සිදුවූ ඝාතනවලින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ගල්කිස්ස - බඩෝවිට ප්‍රදේශයේ සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයෙකු අද අලුයම මියගියා.

ඒ, ඔහු සහ තවත් කිහිපදෙනෙකු සූදු ක්‍රීඩාවේ යෙදී සිටියදී ඇතිවූ මුදල් අරවුලක් හේතුවෙන්.

එහිදී තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඝාතනයට සම්බන්ධ සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

එමෙන්ම පවුල් ආරවුලක් හේතුවෙන් වවුනියාව - ආරච්චිපුරම් ප්‍රදේශයේදී ද 30 හැවිරිදි තරුණයෙකු ඝාතනය කර තිබෙනවා.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top