නීතිවිරෝධීව විදෙස්ගතවීමට තැත් කළ පිරිසක් අත්අඩංගුවට
Monday, 01 August 2022 - 10:19 | Views - 1,365
නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ විදෙස්ගතවීමට සූදානමින් සිටි පනහකට ආසන්න පිරිසක් වෙන්නප්පුව - කොලින්ජාඩිය ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (01) අලුයම මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ බස් රථයකින් සහ වෑන් රථයකින් ගමන් කරමින් සිටින අතරතුරයි.

මොවුන් ප්‍රංශයට සංක්‍රමණය වීමට සැළසුම් කර තිබූ බව ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණ වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර, කාන්තාවන් හයදෙනෙකු සහ කුඩා දරුවන් 4 දෙනෙකු ද වන බවයි පොලිසිය සඳහන් කළේ.

මොවුන් හලාවත, මාරවිල, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ වවුනියාව යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top