කොරෝනා පාලනයට කඩිනම් පියවර ගන්න - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු
Monday, 01 August 2022 - 9:23 | Views - 460
ප්‍රාදේශීය වශයෙන් කොරෝනා රෝගීන් වාර්තාවීමේ සැලකිය යුතු මට්ටමේ වැඩිවීමක් පෙන්නුම් කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.එහි සභාපති උපුල් රෝහණ කියා සිටියේ පාසල් සහ වැඩබිම් ආශ්‍රිතව රෝගී තත්වය පැතිරයාම පාලනය කිරීම සඳහා කඩිනම් පියවර ගත යුතු බවයි.ඊයේ දිනයේ මෙරටින් කොරෝනා රෝගීන් 113 දෙනෙකු වාර්තාවී ඇති අතර, ඒ අනුව මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 665,739 ක්.
Share This Article