ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්
Friday, 29 July 2022 - 11:18 | Views - 338
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (30) පැය 11 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.ඒ අනුව හෙට රාත්‍රි 9 සිට පසුදින පෙරවරු 8 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටවනු ලබන්නේ කොළඹ 09, 10, 11 සහ 12 යන ප්රදේශවලටයි.
Share This Article