පාපැදි සොරකමේ යෙදුණු පුද්ගලයෙකු අත්අඩංගුවට
Friday, 29 July 2022 - 10:23 | Views - 240
වත්තල - වැලිඅමුණ ප්‍රදේශයේදී පාපැදි සොරකම් කිරීමේ ජාවාරමක නිරතවූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.මොහු විවිධ ප්‍රදේශවල පාපැදි නවතා තබන ස්ථානවලින් මෙලෙස පාපැදි සොරකම් කර ඇති බවට අනාවරණ වී ඇති බවයි පොලිසිය කියා සිටියේ.එලෙස සොරකම් කළ පාපැදි 13 ක් මේ වනවිටත් පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
Share This Article