කඳුළු වායු බෝම්බයක් පැහැරගත් සැකකරුවෙකු අත්අඩංගුවට
Friday, 29 July 2022 - 8:52 | Views - 214
විරෝධතාවක් අතරතුර කඳුළු වායු බෝම්බයක් පැහැරගත් සැකකරුවෙක් එම කඳුළු බෝම්බය ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.මෙම සැකකරු ඉන් කඳුළු බෝම්බයක් පැහැරගෙන තිබුණේ පසුගිය 13 වන බදාදා වැලිකඩ - පොල්දූව හන්දිය අසළ විරෝධතාවක් අතරතුර පොලිස් මහජන සාමය කළමනාකරණ කොට්ඨාසයට අයත් ත්රිරෝද රථයකින්.මොහු 30 හැවිරිදි බෙලිවත්ත - කෝට්ටේගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙක්.
Share This Article