බොරතෙල් මිලෙහි ඉහළ යෑමක්
Friday, 29 July 2022 - 8:48 | Views - 407
ලෝක වෙළඳපලෙහි බොරතෙල් මිල පෙර දිනට සාපේක්ෂව අද (29) සුළු ඉහල යෑමක් පෙන්නුම් කළා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වූයේ ඩොලර් 108 ලෙසයි.
ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකන් ඩොලර් 97.50 ක් ලෙස දැක්වුණා.
Share This Article