ජුලි 9 වනදා ඇතිවූ කලහකාරී සිදුවීම් අතර අරලියගහ මන්දිරයේ තිබූ රූපවාහිනී යන්ත්ර දෙකක් සොරකම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන අගෝස්තු මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයයි මෙම නියෝගය ලබාදුන්නේ.
මේ අතර ලහිරු වීරසේකර සහ ටැම්පිටියේ සුගතානන්ද හිමියන්ට අධිකරණයේ පෙනී නොසිටීමේ චෝදනා මත වරෙන්තු නිකුත් කර ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා.