රත්තරන් මිල පහළට
Thursday, 28 July 2022 - 12:33 | Views - 5,074
දේශීය රන් අලෙවිකරුවන්ට පවසන පරිදි ශ්රී ලංකාවේ රන් මිල සැලකිය යුතු ලෙස පහත වැටී තිබෙනවා.
පසුගියදා වාර්තාගත ලෙස කැරට් 22 රත්තරන් ඒකකයක මිල රුපියල් 200,000 ලෙස සටහන් වී තිබුන ද , ඊයේ (26) දිනයේදී
කැරට් 22 රත්තරන් ඒකකයක මිල සටහන් වුයේ රුපියල් 166,000ක් ලෙසයි.
එසේම, කැරට් 24 රන් ඒකකයක මිල රුපියල් 180,500 ක් ලෙසද දැක්වෙන බව සඳහන්.
Share This Article