රාගම දුම්රිය ස්ථානයේ ප්රවේශපත්ර කවුලු වසයි (Video)
Thursday, 28 July 2022 - 11:27 | Views - 1,083
රාගම දුම්රිය ස්ථානයේ එක් දුම්රිය ස්ථානාධිපතිවරයෙකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් අද(28) උදෑසන රාගම දුම්රිය ස්ථානයේ ප්රවේශපත්ර කවුන්ටර වසා දමා තිබෙනවා.
ශ්රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය (SLRSMU) සඳහන් කරන්නේ අදාළ දුම්රිය ස්ථානාධිපතිවරයා, කොවිඩ් 19 ආසාදනය වී ඇති බව අදාළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවයි.
මේ අතර එම ශ්රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයස්ථානයේ ම තවත් සේවකයන් කිහිප දෙනෙකුට උණ වැළ ඳී ඇති බැවින් දුම්රිය ස්ථානයේ ප්රවේශපත්ර කවුන්ටර වසා දැමීමට කටයුතු කර තිබෙනවා.
Share This Article